එක් ළමයෙකුට එක් ක්‍රීඩාවක් හා සෑම පාසලකම උදෑසන ශරීර සුවතා වැඩසටහන් අනිවාර්ය කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ක්‍රීඩා හා ශාරීරික සුවතා සතිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමට පැවැති හමුඉකදි අද ඔහු මේ බව සඳහන් කළේය.
පාසල් සිසුන්ගෙන් 12%ක් බෝ නොවන රෝග වලට ගොදුරැව අැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.