එංගලන්තයට විශේෂ දවස
- 27 03 2016
- 14:44
- {{hitsCtrl.values.hits}} views
- . .
එංගලන්තයට ඊයේ (26දා) ක්රීඩා ක්ෂේත්රෙය් විශේෂ දිනයක් විය. ඒ ඔවුහු ක්රීඩා ඉසව් දෙකකදි ලෝක ශූරයන් පැරදවීමට සමත්වීම හේතුවෙනි.
ඒ විස්සයි20 වත්මන් ලෝක ශූර ශ්රී ලංකා කණ්ඩායම ඊයේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීත්, වත්මන් පාපන්දු ලෝක ශූර ජර්මන් කණ්ඩායම ඊයේ පැවැති තරගයකිනුත් පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ හෙයිනි.
ජර්මනියේ බර්ලින් නුවර පැවැති මිත්ර පාපන්දු තරගයදි එංගලන්ත කණ්ඩායම ගෝල 3-2ක් ලෙස ජර්මන් කණ්ඩායම පරාජය කිරීමට සමත්වූයේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
