www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ලීඩ්ස්හි හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේ ඊයේ (21දා) පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 88 ක ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ඔවුන් පෙරමුණේ පසුවෙයි.
තරගයේ වීරයා ලෙස එංගලන්ත ඉනිම ඔසවා තැබූ ජොනී බෙයාස්ටෝව් සම්මාන දිනාගත්තේය.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd