ඉන්දීය කණ්ඩායමට ලකුණු 48ක ජයක්
- 12 10 2014
- 10:00
- {{hitsCtrl.values.hits}} views
- දමිත් වාසල
සංචාරක කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාවේ දිල්ලිහි ඊයේ (11දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 48ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
මෙම ජයග්රහණයත් සමගින් තරග පහකින් සමන්විත එක්දන තරගාවලිය 1-1ක් ලෙස සමකරගැනීමටත් ඉන්දීය කණ්ඩායම සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 263ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 215ක් පමණි.
ක්රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
| India innings (50 overs maximum) | R | M | B | 4s | 6s | SR | ||
|
|
AM Rahane | c DJ Bravo b Sammy | 12 | 59 | 28 | 1 | 0 | 42.85 |
|
|
S Dhawan | b Taylor | 1 | 9 | 9 | 0 | 0 | 11.11 |
|
|
AT Rayudu | c Sammy b Benn | 32 | 72 | 54 | 3 | 0 | 59.25 |
|
|
V Kohli | c Samuels b Rampaul | 62 | 124 | 78 | 5 | 0 | 79.48 |
|
|
SK Raina | c Pollard b Taylor | 62 | 83 | 60 | 5 | 2 | 103.33 |
| MS Dhoni*† | not out | 51 | 66 | 40 | 5 | 1 | 127.50 | |
|
popular news
| ||||||||

