www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
ශ්‍රී ලංකාවේදී මාර්තු 6දා සිට පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීණ සහ දක්ෂ ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා ඒ වෙනුවෙට නවක ක්‍රීඩකයින් ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වුවද මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි, ජස්ප්‍රිත් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, හර්දික් පාණ්ඩ්‍යා සහ කුල්දීප් යාදවු මෙම සංචිතයට ඇතුළත් කර නැත.
ඒ වෙනුවට නවක ක්‍රීඩකයින් වන වොෂින්ටන් සුන්දර්, විජේ ශංකර්, මොහොමඩ් සිරාජ්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට් යන නවක ක්‍රීඩකයින් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය සංචිතයට ඇතුළත් වනු ඇත.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd