.jpg) ආසියානු ක්රිකට් සංගමයේ සභාපති තනතුරද ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා අද හිමි වූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය.
ආසියානු ක්රිකට් සංගමයේ සභාපති තනතුරද ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා අද හිමි වූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය.
	අද (07දා) ඩුබායි හි පැවැති ආසියානු ක්රිකට් කවුන්සිල රැස්වීමකදී ඔහුට මෙම තනතුර හිමිවිය. මීට ඉහතදීද 1997-1998 කාල සීමාවේදී තිලංග සුමතිපාල මහතා ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.