ශ්‍රී ලංකාව තුළ සිදුවන දේ පිළිබඳව සත්‍ය ලෙසම කනගාටුව ප්‍රකාශ කරන බව ඉන්දිය තුන් ඉරියව් ක්‍රීඩක ආර්. අශ්වින් සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. ශ්‍රී ලංකාව ආදරණීය රටක් මෙන්ම ආදරණීය මිනිසුන් සිටින රටක් බවත් ඔවුන් අතර ඇතිව තිබෙන ගැටලුව ඉක්මනින් අවසන් වෙනු ඇතැයි අපෙක්ෂා කරන් බවත් අශ්වින් පවසයි.