LPL ක්රීඩක වෙන්දේසිය අද පස්වරුවේ
- 19 10 2020
- 11:48
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන ‘ලංකා ප්රිමියර් ලීග්’ ක්රිකට් තරගාවලියට ක්රීඩා කිරීමට නියමිත ක්රීඩකයින් තෝරා ගැනීම අද (19) දිනයේ පැවැත්වෙනු ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්රීඩක තෝරා ගැනීම ශ්රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ.
270 දෙනෙකුගෙන් සමන්විත විදෙස් ක්රීඩකයින්ට අමතරව දේශීය ක්රීඩකයින් 165 කු අද දිනයේ දිනයේ පැවැත්වෙන ක්රීඩක තෝරා ගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඉදිරිපත් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
