Colombo Supercross 24දා වැලිසරදී
- 22 06 2018
- 18:30
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා නාවික හමුදාව සහ ස්ලාඩාර් සංගමය එක්ව දෙවැනි වරට සංවිධානය කරනු ලබන Colombo Supercross මොටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය එළඹෙන 24 වැනිදා (ඉරිදා) වැලිසර නාවික හමුදා ධාවන පථයේදී පැත්වීමට කටයුතු යොදා ඇත.








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
