ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තවත් තරගයක් මේ වන විට මුම්මබායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්සුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව තරගය ජයග්රහණය කිරීමට නම් ලක්නව් කණ්ඩායම ලකුණු 216ක් රැස් කරගත යුතු වේ.