saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 10884 hours ago

LATEST

ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි

calendar_today 2019 ජුනි 04 - 14:38 remove_red_eye - 754  

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායක ගුල්බාඩින් නාබි තීරණය කළේය.

පසුගිය කාලයක් තිස්සේ මැච් එකක් පරිදිනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා. එහෙම ගියොත් හැමදාම අපිට මේ විදිහට යන්න පුළුවන් වෙයි.

Read More

කණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි තරගයට පැමිණෙන්නේ පළමු තරගයේ පරාජයද සමගිනි.

Read More

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගට ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (04දා) පැවැත්වෙන තරගයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවී ඇත

Read More

අඛණ්ඩව එක්දින තරග 10ක පරාජයකින් පසු පාකිස්තානය ලැබූ පළමු ජයග්‍රහණය මෙයයි.

Read More

මහනුවර ත්‍රිත්ව විදුහල පරදා 75 වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පැවැති රග්බි තරගයේ පළමු අදියරෙන් ලකුණු 34-17ක ජයක් හිමි කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරගය පෙරේදා (01දා) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් පිටියේදී පැවැත්විණි.

Read More

ශකීබ් අල් හසන්ගේ තුන්ඉරියව් දක්‍ෂතා හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 05 වැනි තරගය ලෙස ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ (02දා) පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

Read More

පළමු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරජයට පත්වුවත් ඉදිරි තරගවදීලදී ප්‍රෙක්ෂකයන්ගේ සහාය බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන් දරුණු පරාජයක් ලැබීය.

Read More

නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටියේය. කුසල් ජනිත් ලකුණු 29ක් රැස්කළේය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා,ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග

Read More

එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය අද (01දා) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

Read More

පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (31දා) නොටින්හැම්හි පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

Read More

බෙන් ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දක්‍ෂතා හේතුවෙන් 12 වැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ලන්ඩන් හි ඊයේ (30දා) පැවැති පළමු තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ලකුණු 104ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

Read More

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබේ.

Read More

පාකිස්තාන යොවුන් (19න් පහළ) කණ්ඩායම හමුවේ දෙවැනි තරගයෙන් කඩුලු 03ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට ඊයේ (28දා) සිදුවිය.

Read More

එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙරාතුව පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

Read More

මහේල සඳහන් කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බවයි.

Read More

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් ලකුණු 87ක පහසු ජයක් ලැබීමට ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ එළඹෙන ආසියානු රග්බි ශූරතාවේ නායකත්වයට ඔමල්ක ගුණරත්න පත්කර තිබේ.

Read More

ඒ අනුව ලසිත් මාලිංග ශාන්ත ලුසියා, ඉසුරු උදාන ශාන්ත කිට්ස් හා නෙවිස්, තිසර පෙරේරා ශාල්ත ලුසියා, නිරෝෂන් දික්වැල්ල ශාන්ත ලුසියා, සීක්කුගේ ප්‍රසන්න ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස්

Read More

එළැඹෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ නිල විකාශකයින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සි.සී.) විසින් එළිදක්වා ඇත.

Read More

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් තමන් ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි.

Read More

මෙම තරගය ඒක්දින නායකයා ලෙසින් දිමුත් ක්‍රීඩා කළ පළමු තරගය වෙයි

Read More

තරගයට ක්‍රීඩා කරන 11 දෙනා අතර කුසල් පෙරේරා ඇතුළත් නොවේ. ඒ අනුව කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කිරිමට නියමිතය.

Read More

තරගය එක් පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මාගෙන් ප‍්‍රශ්න කළ විට මම වහාම මාගේ ජංගම දුරකතනය සහ බැංකු ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් සෙසු ඉල්ලීම්වලට පූර්ණ සහයෝගය දැක්වූවා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.