saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 10767 hours ago

LATEST

සත් සාමාජික රග්බි කිරුළ මහනුවරට

calendar_today 2019 ජුලි 01 - 10:59 remove_red_eye - 249  

ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන 08 වැනි තරගය අද (01දා) චෙස්ටර්-ලේ-ස්ට්‍රීට්හි රිවර්සයිඩ් පිටියේදී පැවැත්වේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගිනි. කණ්ඩායම් දෙකම මේ වනවිට තරග 07 බැගින් ක්‍රීඩා කර ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු 06ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමත්, ප්‍රසාද ලකුණු 03ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානයේ බ.ඉ. කොදෙව් කණ්ඩායමත් පසුවේ.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට පන්දුවට පහරදීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක් වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසීය.

Read More

ඉන්දීය කණ්ඩායම පරාජය කර ලකුණු 31ක ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගය ලෙස මෙම තරගය බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ ඊයේ (30දා) පැවැත්විණි.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගය අතරතුළදී නොසන්සුකාරී ලෙස හැසිරුණ ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

මම දැන් සටන් කළා. සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක්ද මම ගහනවනම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල.

Read More

දේශීය දේවල් කාලා අපට ඇඟට එන ශක්තිය කියල නිම කළ නොහැකි බවත් අපි පුදුමාකාර හයිය තියෙන ජාතියක් බව ඔලිම්පික් පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

Read More

ජාත්‍යන්තර පිටියේ වේගයෙන්ම ලකුණු 20000 රැස්කළ (ටෙස්ට්/එක්දින හා විස්සයි20) ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.

Read More

බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩාවක් වශයෙන් ජාතික ක්‍රීඩා පනතට ඇතුළත් කර තිබේ.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ පසුගිය වසර 09ක කාලය තුළ වැඩිම යෝකර් පන්දු යැවූ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සමත් වී ඇත.

Read More

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ හෙට (28දා) පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය වඩාත් තීරණාත්මක වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගය පිළිබඳව හතුරුසිංහ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

බාබර් අසාම්ගේ පිතිහරඹය හා ෂාහින් අෆ්රිඩිගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ලෝක කුසලාන එක්දින තරගාවලියේ අපරාජිත නවසීලන්තය කඩුලු 07 කින් පරාජය කිරීමට පාකිස්තානය සමත් විය.

Read More

සිය පළමු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගයේදී අර්ධ ශතකයක් රැස්කිරීමට තිබූ අවස්ථාව මඟහැරීම පිළිබඳ කනගාටුවට පත්වන බව ශ‍්‍රී ලංකා යොවුන් පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු ඊයේ (25දා) පැවසීය.

Read More

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී වඩාත්ම ගැරහුමට ලක් වූ කණ්ඩායමක් වූයේ පාකිස්තානයයි.

Read More

මෙම ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමටද ඔස්ට්‍රේලියාවට අවස්ථාව උදාවිය.

Read More

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරු මෙන්ම වඩාත් කතාබහට ලක්වූ පුහුණුකරු වන ඩේව් වට්මෝර් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර තිබේ.

Read More

ඔහු වෙනුවට පිතිකරු සුනිල් ඇම්බ්‍රොස් කණ්ඩායමට කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

2026 වසරේ පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ඉතාලියට හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරයා ජනතාවගේ අදහස් හරහා නොගනගන ජාතික ක්‍රීඩා ප්‍රතිත්තියක් වෙනුවෙන් අදහස් ලබාගැනීම මේන විට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එහිදී කොදෙව්වන් ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආ කාලෝස් බ්‍රැත්වේට් සිය මංගල එක්දින ශතකය සම්පූර්ණ කරමින් පන්දු 82 කදී ලකුණු 101 ක් රැස් කළේය.

Read More

මෙම පරාජයත් සමගින් දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදුවිය. මේ සමගින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුවත් ඔවුන්ට අහිමි විය.

Read More

තරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත්තේය.

Read More

අපිට මැද පෙළ වෙනසක් කරන්න හැකියාවක් නෑ. ඉන්නේ ඔය පිතිකරුවන් තමයි. ඔවුන්ට වෙලා තියෙන්නේ පසුගිය තරග තුනේදීම සාර්ථක වීමට නොහැකි වීමයි.

Read More

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ලකුණු 48ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ලෝක කුසලාන තරගාවලියේ 26 වැනි තරගය ලෙස මෙම තරගය නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී ඊයේ (20දා) පැවැත්විණි.

Read More

එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන #oneday4children (එක් දිනක් දරුවන් වෙනුවෙන්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය දාකත්වය ලබාදී තිබේ.

Read More

කේන් විලියම්සන්ගේ ඉවසිලිමත් ඉනිම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ සිය අපරාජිකත්වය තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමට නවසීලන්තය සමත්විය.

Read More

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කලින්ම අවසර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මෙල් මහතා ‘ඊයේ (18දා) පැවසීය.

Read More

මෝගන් පන්දු 71කදී ලකුණු 148ක් රැස් කළ අතර, ඔහු සිය ශතකය රැස් කළේ පන්දු 57කදීය. මෙය ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායම් නායකයෙකු රැස් කළ දෙවැනි වේගවත්ම ශතකය වන අතර, සිව්වැනි වේගවත්ම ශතකද වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.