2020 වසරේ මාර්තු මස අත්සන් තැබීමට නියමිත ක්‍රිකට් තරග විකාශන ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා නව කමිටුවක් පත් කරන බව ’අද’ට පවසා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Rights) නඩුවක් ගොනු කර ඇති බව ’අද’ට වාර්තා වේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් ලෝකයට දායාද කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ලෝක කුසලානය දිනාදුන් නායකයෙකු වන ක්ලයිව් ලොයිඩ්ට නයිට් පදවිය (ශ්‍රීමත්) පිරිනැමීමට නියමිතය.
Read Moreමීට අමතරව එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් එක්දින පිටියට ප්‍රවේගකාරී පිතිකරණය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවට සුවිශාල කීර්තියක් අත්කර දුන්, 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා වූ සනත් ජයසුරියද මෙහිදී ඇගයීමට ලක් නොවීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශාල කතාබහක් නිර්මාණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප එලඹෙන ජනවාරි මස (2020 ජනවාරි) සිට රු. ලක්ෂ 08ක් දක්වා වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය ලබා දී ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreපාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යවන්නන්ගෙන් හා පිතිකරුවන්ගෙන් ලොකු අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
Read Moreඅවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් ලබාදීමට සිදුවිය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් පාකිස්තාන සත්කාරකත්වය යටතේ පාකිස්තානයේදී වසර 10කට පසුව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක රථ 04ක් කුලී පදනම මත ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් පැමිණ ඇතැයි එහි සාමාජිකයෙක් ’අද’ පුවත්පතට පවසා සිටියේය.
Read Moreමෙය පාකිස්තාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.
Read Moreඑය මෙම කරච්චි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු තෙවැනි හොදම සබඳතාවද වේ. ආබිඩ් අලි සිය දෙවැනි තරගයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය අබියස රැදී සිටින්නේ නොදැවී ලකුණු 93 ක් ලබා ගනිමිනි.
Read Moreඑහිදී ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා හා ළහිරු කුමාර ෂහීන් ගේ ගොදුරු බවට පත්විය.
Read Moreඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුළු 10 ක් අතැතිව තවත් ලකුණු 23 ක් පසුපසින් සිටියි. පාකිස්ථානය දෙවැනි ඉනිම ආරම්බ කරමින් පිටියට පැමිණි ආබිඩ් අලි ලකුණු ලකුණු 32 ක්ද ෂාන් මසූඩ් ලකුනු 21 ක්ද රැස් කරගෙන සිටියි.
Read Moreකසුන් රාජිත වෙනුවට ළසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට කැඳවා ඇත. පාකිස්ථානු කණ්ඩායමට උස්මාන් ෂින්වාරි වෙනුවට යසීර් ෂා කණ්ඩායමට කැඳවා ඇත
Read Moreඑකමුතු තරුණ සංවිධාන විසින් 8 වන වරට සංවිධානය කරනු ලබන විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගය 2019 දෙසැම්බර් 27 පෙ.ව 8.00ට කඩුවෙල විහාර මාවතෙන් අරම්භ වීමට නියමිතය
Read More19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ (Division 1) ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreනොදැවී පන්දුවට පහරදෙමින් සිටින අසාර් අලි ලකුණු 21 ක්හා ආබිඩ් අලි ලකුණු 31 ක් ලබා සිටියි.
Read More43 හැවිරිදි බවුචර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 450 කට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇති අත්දැකීම් බහුල පිතිකරුවෙක් වේ
Read Moreක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රිෙය් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පිටියේ ඇති තෙත් ස්වාභාවය නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.
Read Moreක්‍රීඩාංගණයේ තෙත් සහිත ස්වාභාවය හේතුනේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ වූයේ පැව තුනහමාරක පමණ ප්‍රමාදයකින් පසුවය
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.
Read Moreපදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ආඩම්බරයක් බවත් ඔවුන්ගේ ධෛර්යය, කැපවීම හා ශක්තිය අගය කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreප්‍රකට විස්ඩන් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද දශකයේ විස්සයි20 පන්දු යැවීම ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් 2014 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 3ට කඩුලු පහක් දවා ගැනීම නම්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (11දා) සවස පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.
Read Moreකෙසේ වෙතත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා වී ඇත.
Read Moreනේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .
Read Moreවසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreවසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.
Read Moreමේක වේග පන්දු වන්නන්ට හොඳ තණතීරුවක්. නමුත් පාකිස්ථානු කණ්ඩායම පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරය හොදින් සිදු කළේ නෑ. අපිට තරගාවලියට පොඩි සැලසුමක් තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාව සාග් පදක්කම් 200 ඉක්මවයනේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 200 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read More