සාග් පිහිණුම් තටාකයේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත වරක් වර්ණවත් කරමින් රන් පදක්කම් 07ක් දිනාගනිමින් තමාගේ නමින් ලියවී තිබූ දකුණු ආසියානු වාර්තාව සමකිරීමට පිහිනුම් ජාතික ශූර මැතිව් අබේසිංහ සමත් විය.
දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ වසර 28කට පසුව ඉන්දියාව අභිභවා යාමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම සමත්විය.ඒ මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනාගනිමිනි.
Read Moreරුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.
Read More2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාණ පුහුණු උපදේශක ලෙස දකුණු අප්‍රිකානු ජාතික මිකි ආතර් පත්කර තිබේ.
Read Moreනේපාලයේ පැවැත්වෙන සාග් තරගාවලියේදී මීටර් 100 කඩුලු මතින් දිවයෑම කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි සමත්වූවාය.
Read Moreමාලිංග හා තිසර පෙරේරා අතරේ සම්මාන දෙක බැගින් බෙදී ගියේය. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිශ්ෂංක සම්මාන ලැබීය
Read Moreමීටර 100 ඉසව්ව යනු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ගෞරවණීය ඉසව්වක් වන අතර, වසර ගණනාවක් කාන්තා හෝ පිරිමි එක් ඉසව්වක හෝ ශ්‍රී ලංකාව රන් පදක්කම ජයග්‍රහණය කර තිබුණි. කෙසේ නමුත් වසර ගණනාවක් පවත්වාගෙන ආ එම ගෞරවණීය අභිමානයක් අද (03දා) බිඳවැටුණි.
Read Moreනේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත්වූවාය.
Read Moreජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ (අවු. 21න් පහළ) ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.
Read Moreනේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට එම්.පී.ඩී. රනුක ප්‍රභාත් ප්‍රභාත් අද (02දා) සමත් විය.
Read Moreමෙවර තරගාවලිය සඳහා රටවල් 18 ක් සහභාගී වන අතර, තරගකරුවන් කේවල, කණ්ඩායම්, යුගල, ස්විස්ලීග් ලෙස ඉසව් 4 ක් යටතේ තරග වැදීමට නියමිතය.
Read Moreතරගයේ පළමු අර්ධයේදී සී.ආර්. කණ්ඩාම ලකුණු 7-3 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට සමත්විය. දෙවැනි අර්ධයේදී ඔවුන්ට පොලිස් කණ්ඩායමෙන් යම් අභියෝගයක් එල්ල වුවද සී.ආර්. ක්‍රීඩකයින් එය සාර්ථකව මැඩ පවත්වා ගැනීමට සමත්විය.
Read Moreසී.එච්. හා යුද හමුදා අතර කොළඹ තුරග තරග පිටියේදී ඊයේ (29දා) පැවති තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුනේ 8-8 ක් ලෙසිනි
Read Moreනායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් මෙසේ කණ්ඩායමට එක්ව තිබේ.
Read Moreඅද උදෑසන සිදු වූ අනතුරකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිට මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට (සාග්) සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.
Read Moreපසුගියදා (24දා) පැවති තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙසින් අශාන් සිල්වා සම්මාන දිනා ගත් අතර ශොයෙල් ඩැනියෙල් දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනා ගත්තේය. තරගාවලිය මෝටර් රථ ධාවන ඉසව් 11 ක් හා යතුරුපැදි ධාවන ඉසව් 6 කින් සමන්විත විය.
Read Moreදෙවැනි අදියරයේ පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඒ අතර හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායකයින් දෙපළක් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය.
Read Moreඅබුඩාබිහි පැවැති පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මරාටා ඇරබියන්ස් කණ්ඩායමට හිමිවිය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.
Read More2003 වර්ෂයේදී උපත ලබා ඇති නසීම් ටෙස්ට් පිටියට පැමිණෙන විට වයස අවුරුදු 16 දින 279 කි. ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගත් ලාබාලම ක්‍රීඩකයාද විය. එමෙන්ම ලොව අන්තර්ජාතික වරම් දිනා ගත් ලාබාලම ක්‍රීඩකයන් අතරින් 9 වැනි ස්ථානයද ඔහුට හිමිවේ.
Read Moreපාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.
Read Moreමම ලෝකය පුරාම විස්සයි20 තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා තවත් වසර 2ක් මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.
Read Moreමෙම තරගාවලියට කුල්නා ටයිගර්, ඩකා ප්ලැටූන්ස්, රජ්ෂාහි රෝයල්ස්, චැටර්ග්‍රම් චැලෙන්ජර්ස්, රංග්පූර් රන්ගර්ස්, කුමිලා වොරියර්ස් හා සිල්හෙට් තන්ඩර් යන කණ්ඩායම් 7 තරග වදිති. ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර තිසර පෙරේරා ඩකා ප්ලැටූන්ස් කණ්ඩායමටත්, අවිශ්ක ප්‍රනාන්දු චැටග්‍රම් චැලෙන්ජර්ස් කණ්ඩායමටත්, කුසල් පෙරේරා හා දසුන් ශානක කුමිලා වොරියර්ස් කණ්ඩායමටත්, ජීවන් මෙන්ඩිස් සිල්හෙට් තන්ඩර් කණ්ඩායමටත් ක්‍රීඩා කරති.
Read Moreජයග්‍රාහී මාකස් තරග වට 27 කින් යුත් තරගය මිනිත්තු 41 තත්පර 21.469 කින් නිමා කලේය. එහි දෙවැනි ස්ථානය ප්‍රංශයේ ෆැබියෝ ක්වාටරාරෝ හට හිමිවූ අතර ඔස්ට්‍රේලියාවේ ජැක් මිලර් තෙවැනි ස්තානය දිනා ගත්තේය.
Read Moreඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සුබ පැතුම් එක්කඑ තිබේ.
Read Moreක්‍රීඩා විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයේ තමන් දරන සියලුම තනතුරුවලින් තමන් ඉවත්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම දෙස්ම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක, පුහුණුකරු මිකී ආතර් පත්කිරිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 03 වැනි දහයයි10 (T10 League) ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ශෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී අද (15දා) ආරම්භ වේ. තරගාවලිය එලඹෙන 24 වැනිදා දක්වා පැවැත්වේ.
Read Moreජෙටින්දර් සිංගේ ශතක ඉනිම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට, ඕමානය හමුවේ කඩුලු 04ක අමිහිරි පරාජයක් අත්විඳීමට ඊයේ (14දා) සිදුවිය.
Read More