www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
ජාවාලේන් කණ්ඩායම පරාජයට පත්කරමින් 4 වැනි එෆ්. ඒ කුසලානය තමන් සතු කරගැනීමට යුද හමුදා ක්රීඩා සමාජය සමත්විය. තරගාවලියේ ඊයේ (20දා) කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී මෙලෙස ජාවාලේන් කණ්ඩායම පරදා ගෝල 5-1ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔවුහු සමත් වූහ.
තරගයේ ආරම්භයේ පටන් ප්රතිවාදී දැල ආක්රමණයට යුද හමුදා ක්රීඩකයන් ක්රියා කළ අතර, අවස්ථා දෙකකදී එය සාර්ථක කරගනිමින් පළමු අර්ධය නිමා වනවිට ගෝල 2-0ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ඔවුහු සමත්වූහ. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ජාවාලේන් කණ්ඩායමේ දුර්වල ක්රීඩා විලාශයෙන් උපරිම ප්රයෝජනය ගත් යුද හමුදා ක්රීඩකයෝ තවත් ගෝල තුනක් ප්රතිවාදී දැල තුළින් රිංගා යැවීමට සමත්වූහ.
යුද හමුදාව මෙම ශූරතාව පිට පිට දිනාගත්තේ දෙවැනි වතාවටය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd