ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.
Read Moreහෝමාගම මූලික රෝහලේ පූර්ණ ක‍්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර, ඊට අවශ්‍ය සියලුු උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු ඩයලොග් සමාගම අරඹා තිබේ.
Read Moreලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක් සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුන්ගේ සංගමයට පරිත්‍යාග කළේය.
Read Moreපරීක්ෂණ කට්ටල 73,000 කට වැඩි ප්‍රමාණයක්, ඉවත දැමිය හැකි මුහුණු ආවරණ 3,114,000 ක්, KN95 මුහුණු මුහුණු 210,000 ක්, PPE ගවුම් 54,000 ක් , ඇස් ආවරණ 41,000 ක් සහ වෛද්‍ය අත්වැසුම් 145,000 ක් චීනය මේ දක්වා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Read Moreප්‍රවීණ රංගනවේදිනී ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රීයව ගිලන්ව සිටින බවයි වාර්තා වෙයි.
Read Moreපුද්ගලික ආරක්ෂක උපකරණ 30000ක්, N95 මුහුණු ආවරණ 30000ක්, ඇස් ආවරණ 30000ක් හා ශල්‍ය මුහුණු ආවරණ 600000ක් ඇතුළත් තවත් චීන පරිත්‍යාගයක් නොබෝ දිනකදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකවේ කොවිඩ් පාලනය කිරීම රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළේය.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය
Read Moreඅත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් තවත් චීන ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දන්වා සිටියි.
Read Moreකොළඹ දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමේ වැඩසටහන යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා නොමිලයේ බෙදී හැරීමේ කටයුතු අද (16දා) ආරම්භ කළේය.
Read Moreකොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව මෙවනවිට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නොමිළේ අවශ්‍ය ආහාරපාන ලබා දීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපනශාලාවක් වන මානෙල් ලංකා ආපන ශාලාව ඉදිරිපත්ව සිටියි.
Read Moreමෙම වෛද්‍ය උපකරණ තොගය අතර අලි බබා නිර්මාතෘ මෙන්ම අලි බබා පදනමේ සභාපති ජැක් මා විසින් පරිත්‍යාග කළ පරීක්ෂණ කට්ටල (Test Kit) 20000ක්ද වෙයි.
Read Moreඅලුතින්ම ඉදිකරන ලද රුපියල් කෝටි පහක් පමණ වටිනා අති නවීන වැඩිහිටි නිවාස සංකීර්ණයක් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන්යේ සේවය කරන වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලවල අවශ්‍යතා සදහා යොදා ගැනීමට අද (09දා) අරලිය සමූහ ව්‍යාපාරය විසින් පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාට පරිත්‍යාග කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් අම්බලන්ගොඩ කොන්ඩගල ග්‍රාමයේ පවුල් 100ක් සඳහා වියලි ආහාර ප්‍රදානය කර තිබේ.
Read Moreදින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.
Read Moreජෝර්දානයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මරුතමුතු නාගමුතු වඩිවම්බිකායි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
Read More’කොවිඩ්-19’ වෛරසයෙන් බලපෑමට ලක්වූ චීනයටත් සමස්ත ලෝකවාසි ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් වසංගතයෙන් සමස්ත ලෝකවාසීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් හෙට (15දා) කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreනව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී පැවැත්වීය.
Read Moreනව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ
Read Moreවසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙමින් අඩු ආදායම් ලාභී පවුල් 118 කට නිවාස තනාදුන් ජර්මන් ජාතික යුවළක් වැලිපැන්න ප්‍රදේශයේ තවත් අඩු ආදායම් ලාභී පවුල් දෙකකට නව නිවාස තනා පසුගියදා බාරදුන්නාය.
Read Moreනත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.
Read Moreදමිළ වැසියන්ගේ ක්‍රමයට හෙටින් උදාවන නව වර්ෂ උදාව නොහොත් තෛපොංගල් උදාව අද (15දා) උදෑසනම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උතුරේ වැසියන් සමරනු ලැබීය.
Read Moreරටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම වෙනුවෙන් එංගන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙක් ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.
Read Moreචෙතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නව චූඩා මාණික්‍යයක් සහිත රන් කොත නිරාවරණය කෙරිණි.
Read Moreගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreමහනුවර ප්‍රධාන බාලිකා විදුහලක උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන දැරියකගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර තිබේ.
Read Moreජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම කර වු දා සිට උන්වහන්සේ රැකබලාගැනීම පැවරුණු පරම්පරාවේ අදටත් එම රාජකාරිය දිවි පරදුවට තබා සිදුකරන පවුලක වර්තමාන අසරණ කතා පුවතක් පසුගියදා දැකගැනීමට අපට හැකි විය.
Read Moreදරුවන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා තිබෙන විශේෂ භාර අරමුදල සඳහා ප්‍රතිපාදන සම්පාදනය වෙනුවෙන් ’දිරි දරු සම්පත’ නමින් නව ලොතරැයියක් හඳුන්වා දී තිබේ.
Read More