www.ada.lk
2026 ඔක්තෝබර් මස 19 වන සඳුදා
මෙවර ඔලිම්පික් තරගාවලියේ ප්රේක්ෂකයන්ටත්, ක්රීඩකයන්ටත් දකින්නට ලැබුණු සොඳුරුතම අවස්ථාව චීන ක්රිඩකාවක් හා ක්රීඩකයෙක් විසින් ඉටුකර දුන්හ. ඒ තරගාවලිය අතර තුළදී සිය පෙම්වතියට විවාහ යෝජනාවක් කිරීමට පෙම්වතා කටයුතු කිරීම හේතුවෙනි. වසර හයක පෙමක් මෙසේ අවසානයේදී විවාහ දිවියක් දක්වා පෙරළීමට ඉඩ තිබේ.
චීනයේ නිදහස් පැනීම් ක්රීඩිකා (DIVING) හී සි ට මෙසේ සිය විවාහ යොජනාව ගෙනාවේ චීනයේ තවත් නිදහස් පැනීම් ක්රීඩකයෙකු වෙන කුයින් ඛායිය. සිය පෙම්වතිය තරගාවලියේ රිදී පදක්කම දිනාගැනීමෙන් අනතුරුව පැවැති ත්යාග බෙදාදීමේ අවස්ථාවේදී කුයින් සිය යෝජනාව සී ට සිදු කළේය.
සිද්ධියෙන් පුදුමයට පත් සි තම පෙම්වතාගේ යෝජනාව බාර ගත් අතර පසුව ඇය පැවැසුවේ "මම ජයගැනීමෙන් පසුව ඔහු මට ගොඩක් දේවල් කිවුවා. ඒ වගේම ගොඩක් පොරොන්දු දුන්නා. ඉතින් මම හිතනවා මේ තමයි පුද්ගලයා මට ජීවිත කාලයම විශ්වාස කළ හැකි" යනුවෙනි.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd