ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ යුධ - නාවික හමුදා අතර තරගයෙන් ලකුණු 18-17 ක් ලෙස තියුණු ජයක් ලැබීමට යුධ හමුදාව සමත් විය.
වැලිසර නාවික හමුදා පිටියේදී පැවති මෙම තරගයේ පළමු අර්ධයේදී නාවිකයන්ට දැඩි ප්‍රහාරයක් දියත් කළ යුධ හමුදාවෝ එම අර්ධය නිමාවට පත් කලේ ලකුණු 13-05 ක් ලෙස ඉදිරියෙන් සිටිමිනි.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී නාවික හමුදාව සිය ගිලිහී ගිය ආධිපත්‍යය නැවතත් පැතිරවීමට දැඩි උත්සාහයක් ගත්තද එය ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවීයත.
ජයග්‍රාහී යුධ හමුදාව ගෝල දිනුමක් , උත්සාහක දිනුමක් හා දඩුවම් පහර දෙකක් මගින් සිය ලකුණු රැස් කළ අතර ගෝල දිනුමක් උත්සාහක දිනුම් දෙකක් මගින් නාවික හමුදාව සිය ලකුණු රැක් කළහ.
popular news
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
මන්ත්‍රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
සාර්ථකම ගොවිජන ව්‍යාපාරයක් වන නීලබැම්ම ගංවතුරට බිලි වූ හැටි
උඩරටට කෝච්චිය යන දවසක් හිතා ගන්නවත් බෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd