www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ යුධ - නාවික හමුදා අතර තරගයෙන් ලකුණු 18-17 ක් ලෙස තියුණු ජයක් ලැබීමට යුධ හමුදාව සමත් විය.
වැලිසර නාවික හමුදා පිටියේදී පැවති මෙම තරගයේ පළමු අර්ධයේදී නාවිකයන්ට දැඩි ප්‍රහාරයක් දියත් කළ යුධ හමුදාවෝ එම අර්ධය නිමාවට පත් කලේ ලකුණු 13-05 ක් ලෙස ඉදිරියෙන් සිටිමිනි.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී නාවික හමුදාව සිය ගිලිහී ගිය ආධිපත්‍යය නැවතත් පැතිරවීමට දැඩි උත්සාහයක් ගත්තද එය ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවීයත.
ජයග්‍රාහී යුධ හමුදාව ගෝල දිනුමක් , උත්සාහක දිනුමක් හා දඩුවම් පහර දෙකක් මගින් සිය ලකුණු රැස් කළ අතර ගෝල දිනුමක් උත්සාහක දිනුම් දෙකක් මගින් නාවික හමුදාව සිය ලකුණු රැක් කළහ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd