www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
පස්වැනි ජාතික ෆෙන්සින් (කඩුහරඹ) ශූරාතාවය දිනි ගැනීමට එම්.ඩී.එස්. ෆෙන්සින් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ රන් පදක්කම් 3 ක් සමගින් සමස්ථ පදක්කම් 8 ක් හිමි කර ගනමිනි.
එහි දෙවැනි ස්ථානය ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයට හිමි වු අතර තෙවැනි ස්ථානය හිමි වුයේ පසුගිය වර ශූරතාව හිමි කර ගත් යුනිචෙලා කණ්ඩායමටයි.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය යුනිචෙලා ක්‍රීඩා සමාජයේ සදේෂ් චන්දන විසින් හිමි කර ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අනුරුද්ධිකා ධනංජලී ය.
පුරා දින 4 ක් (19,20,21,22) කොළඹ රාජකීය විද්‍යාලයීය මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී පැවති තරගාවලියට, බොක්සිං ක්‍රීඩා සමාජ 10 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 103 දෙනෙකු සහබාලි විය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd