www.ada.lk
2026 ජුලි මස 18 වන සෙනසුරාදා
සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තමන් සහභාගි වූ අවසන් තරගයෙන් මරදාන සහිරා විදුහල පරදා ලකුණු 38-14ක පහසු ජයක් වාර්තා කිරීමට මරදාන ශා. ජෝශප් විදුහල ඊයේ (20දා) සමත් විය.
වැලිසර නාවික හමුදා ක්රීඩාංගණයේදී පැවැති තරගයේ ආරම්භයේ පටන් සහිරා කණ්ඩායමට පීඩනය එල්ල කළ ශා. ජෝශප් ක්රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විටදී ඉදිරියෙන් සිටියේ ලකුණු 18-00ක් ලෙසිනි.
ජයග්රාහී ශා. පීතර විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 5ක් හා එක් දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කරද්දී ගෝල දිනුම් දෙකක් මගින් සහිරා විදුහල සිය ලකුණු රැස්කළේය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න දිවි හානි කරගනියි
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්රාහකයන්ට මුදු
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd