ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
(VIDEO)එංගලන්ත පළමුපෙළ සිවුදින තරගාවලියෙ සරේ කණ්ඩායම හා සමර්සෙට් කණ්ඩායම අතර ඊයේ ආරම්භ වූ තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සරේ කණ්ඩායම දිනය නිමාවන විට ලකුණු 394ක් රැස්කළෙ කඩුලු පහක් වැයකරමිනි.
මෙම තරගයේදී කුමාර් සංගක්කාර වේගවත් ලකුණු 171ක් රැස්කිරීමට සමත්වූයේ පන්දු 176කිනි. මිනිත්තු 237ක් පුරා විහිදුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 24ක් හා හයේ පහර හතරක් වාර්තාවිය.
පළමු කඩුල්ල දැවීයාමෙන් පසුව පිටියට පිවිසි සංගාගේ මෙය 56වැනි පළමු පෙළ ශතකය විය. එසේම ඔහු මෙම තරගයේදී සරේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 1000 සීමාව පසුකර යාමට සමත්වූ අතර එ් සඳහා ඔහුට වැයවූයේ ඉනිම 22ක් පමණි. අද තරගයේ දෙවැනි දිනයයි.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd