ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 205ක් රැස්කිරීමට සමත්විය.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 286ක් රැස්කළේය. ඒ අනුව ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ධනංජයද සිල්වා ලකුණු 43ක් රැස්කළේය. වර්නන් පිලැන්ඩර් කඩුලු පහක් දවාගත්තේය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd