www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
බ්‍රසීලයේ රියෝ නුවන පැවැත්වෙන පැරාලිම්පක් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනිමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්ව තිබෙනවා.
එෆ් 46 කාණ්ඩයෙන් තරග වැදුණ දිනේෂ් ලෝකඩ පදක්කම දිනාගත් අතර එහි රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් දිනා ගැනු ලැබුවේ ඉන්දියාවේ දේවේන්ද්‍ර ජාජාරියා විසිනුයි. එහි දෙවැනි ස්ථානය හිමිකරගත්තේ චීනයේ ගුඹ් චුන්ලියාග් විසිනි.
මෙවර පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම වෙය වන අතර ඒත් සමග පැරාලිම්පික් පදක්කම් සටහනට එක්වීමටත් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණා. ලෝකඩ පදක්කම් එකක් සමගින් ශ්‍රී ලංකාව 77 වැනි ස්ථානයේ පසුවෙයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd