www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
(VIDEO) බලපෑම් යටතේ ධාවනය කිරීමේ චෝදනා යටතේ ෆ්ලොරීඩා පොලීසිය පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්විය. බීමත්ව රිය පැදවීම යටතේ ඔහු අත්අඩංගුවට පත්බවට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කළ අතර ටයිගර් වුඩ්ස් එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහු සඳහන් කළේ තමන් භාවිත කළ ඖෂධ හේතුවෙන් ගැටලුවකට පත්වූ බවයි.
කෙසේ වෙතත් ෆ්ලෝරීඩා පොලීසිය මේ වන විට ටයිගර් වුඩ්ස් අත්ඩංගුවට පත් අවස්ථාවේදී මෝටර් රථයේ තිබූ කැමරාවේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එහිදී ටයිගර් වුඩ්ස් යම් යම් ක්‍රියාකාරකම් හරහා පරීක්ෂා කිරීමට පොලිසිය පරීක්ෂණ කරන අතර වුඩ්ස් එහිදි ගැටලුවක් පත්වන අයුරු වීඩියෝ දර්ශන වලින් මනාව පැහැදිලි වෙයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd