www.ada.lk
2026 සැප්තැම්බර් මස 30 වන බදාදා
කොළඹ රාජකීය විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ වොලිබෝල් කළමනාකරණ හා උපදේශණ මණ්ඩලයේ මැදිහත්වීම මත ඉදිකළ රාජකීය විදුහල් වොලිබෝල් ක්‍රීඩාංගණය අද (14දා) උදෑසන විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය විද්‍යාලීය ආදා ශිෂ්‍ය දුනේෂ් ගන්කන්ද, විද්‍යාලයීය ආදිශිෂ්‍ය ගුවන් හමුදා එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරණ, විදුහල්පති බී.ඒ. අබේරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ.
රාජකීය විදුහල් ආදිශිෂ්‍ය සංගමය ආරම්භ කර මෙම වර්ෂයට වසර 125 වැනි සම්පූර්ණවීම නිමිති කරගනිමින් විද්‍යාලයීය වොලිබෝල් කළමනාකරණ අධීක්ෂණ මණ්ඩලය විසින් වොලිබෝල් ක්‍රීඩාංගණය ඉදිකරනු ලැබීය. විවෘත කිරීමෙන් අනතුරුව රාජකීය විදුහල හා කඳාන ඩි. මැසිනොද් විදුහල අතර ප්‍රදර්ශන වොලිබෝල් තරගයක්ද පැවැත්විණි.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd