www.ada.lk
2026 ජුලි මස 26 වන ඉරිදා
(VIDEO) ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 100 ඉසව්ව පිට පිටම තෙවතාවක් ජයගත් ලොව එකම හා පළමු ක්‍රීඩකයා බවට පත් වීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත්විය.
එ් රියෝ ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.55ට නිමා වූ මීටර් 100ඉසව්ව ජයගනිමිනි.එ් අනුව බෝල්ට් 2008,2012 හා 2016 යන ඔලිම්පික් තරගාවලි තුනේම මීටර් 100 ඉසව්ව ජය ගැනීමට බෝල්ට් සමත්විය.
තරගයේ දෙවැනි ස්ථානය ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ටත්, තෙවැනි ස්ථානය කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩි ග්‍රේස්ටත් හිමිවිය. තරගයෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් බෝල්ට් පැවැසුවේ සිය ජයග්‍රහණය ජැමෙයිකා වැසියන් වෙනුවෙන් බවයි.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd