www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 90ක් අවසානයේදී කඩුලු 6ට ලකුණු 267ක් රැස්කරගෙන සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු 4ක් හා රංගන හේරත් කඩුලු 2ක් දවාගත්හ. දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළ ස්ටීවන් කුක් හා ඩීන් එල්ගාර් ලකුණු 104ක සබඳතාවක් ගොඩ නැංවූ අතර එය 1970න් පසුව දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයදී ආරම්භක කඩුල්ලට ලකුණු 100 ඉක්මවූ ශතක සබඳතාවක් පැවැත්වූ පළමු අවස්ථාව වෙයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd