සත්කාරක ශ්රී ලංකාව සමගින් ජොහැන්නස්බර්ග් හිීදි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින දකුණු අප්රිකාව පළමු දිනය සඳහා අද (12) තරගය නතර කරන විට කඩුළු 3 ක්දැවී ලකුණු 338 ක් ලබා ප්රභල තත්වයේ පසුවිය. දකුණු අප්රිකාව වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ජේ්.පී. ඩුමිනි හා හෂීම් අම්ලා ශතක වාර්තා කිරීමට සමත් වූ අතර ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ලහිරු කුමාර කඩුළු 2 ක්ද නායක ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක්ද බිඳ හලෙීය. ෙනාදැවී කඩුල්ෙල් රැඳි සිටින හෂීම් අම්ලා ලකුණු 125 ක් ද ඩුවාන් ඔලිවියර් ලකුණු ෙනාලබාද සිටියි.