www.ada.lk
2026 සැප්තැම්බර් මස 30 වන බදාදා
(VIDEO) ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු ළහිරු තිරිමාන්න හොඳින් ක්‍රීඩා නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.
ඊයේ (07දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. තිරිමාන්නට හොඳට ක්‍රීඩා කළ හැකි බවට තාමත් සිය යටිහිතේ තිබුණත් ඔහු හොඳින් ක්‍රීඩා නොකළ බව සනත් පැවැසීය.
ක්‍රීඩකයෙකුට එක් අවස්ථාවකට වඩා ලබාදිය යුතු බවත් ඔහු පැවැසීය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd