ශ්රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කළ ජූඩෝ ක්රීඩක චාමර ධර්මවර්ධන පිරිම කිලෝ ග්රෑම් 73 පංතියෙන් ඊයේ තරග වැඳුණ අතර එහිදී ඔහුට 16 දෙනාගේ වටයෙන් ඉවතට යෑමට සිදුවුණා.
ඔහු අවසන් 32 වටයේදී සැමෝවා ක්රීඩකයෙකු පරාජය කරමින් 16 දෙනාගේ වටයට පිවිසියත් එම වටයේදී ජෝර්ජියාවේ ක්රීඩකයෙකු හමුවේ පරාජයට පත්වුණා.
මෙම ඉසව්වේ රන් හා රිදී පදක්කම් පිළිවෙළින් ජපානයටත්, අසර්බයිජානයටත් හිමිවුණා.
අවසන් 32ගේ වටය
අවසන් 16 දෙනාගේ වටය
.jpg)
පදක්කම් හිමිකරගත් ක්රීඩකයන්