ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්රහස්පතින්දා
ක්රීඩාවට ජාති, ආගම්, කුළ භේද නොමැත. නමුත් මේ ධර්මතාව බිද ලූ මොහොතක් මැදපෙරදිගින් වාර්තා වෙනවා. ඒ පාපන්දු තරගයක් අතරතුළදි සවුදි අරාබියානු පාපන්දු ක්රීඩකයෙකුගේ කොණ්ඩය වෙනස් කිරීමට සිදුවීම හේතුවෙනි.
වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඔහු ඇමෙරිකානු ආරයකට සිය කොණ්ඩය සකස්කර ඇති බව කියැවේ. තරගය අතරතුළදී මෙයට බාධා එල්ලවෙන අතර අවසානයේදී ඔහුට සිය කොණ්ඩය කැපීමට සිදුවෙයි.
මැදපෙරදිග හා ඇමෙරිකාව අතර පවතින සීතල යුද්ධය මෙයට හේතුව ඇති බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත් ක්රීඩාවේදී මෙවැනි දෙයක් දක්නට ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි එම විචාරකයෝ පෙන්වා දෙන්නේ.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd