ඔලිම්පික් පදක්කම් ලාභී විවාහක අඹුසැමි යුවලක් වන ඇමරිකාවේ ඈෂ්ටන් ඊටන් හා කැනඩාවේ බ්රියාන් තීසන් සිය ක්රීඩාවෙන් සමු ගැනීම එකවිට ප්රකාශයට පත් කොට ඇත. මේ අතරින් සැමියා වන ඈෂ්ටන් 2012 හා 2016 වර්ෂ වලදී පිරිමි දශප්රයාම අංශයෙන් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර මේ වන විට ඔහු පිරිමි දශ ප්රයාම අංශයෙන් ලෝක ශූරතාව හොබවනු ලබන්නේ ප්රසාද ලකුණු 9045 ක් හිමි කර ගනිමිනි.
බිරිඳ තීසන් මෙවර රියෝ ඔලිම්පික් උලලේදි කාන්තා සත් ප්රයාම රිදී පදක්කම හිමි කර ගැනිමට සමත් වූවාය.
මොවුන් දෙදෙනා 2013 වර්ෂයේදී විවාහ වී ඇත.
ඈෂ්ටන් ඊටන්
බ්රියාන් තීසන්