ADA
www.ada.lk
2025 ජුනි මස 11 වන බදාදා
ලෝකයේ වේගවත්ම මිනිසා වන උසේන් සිනමා නළුවෙකු සිය ආගමනය සනිටුවහන් කළා. ඒ තම ගමන් මග පිළිබඳව සැකසුණු වාර්තා චිත්‍රපටයක් හරහායි. බෙන් හා ගේබ් ටර්නර් නම් ඉංග්‍රීසි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් බෝල්ට්ගේ දිවිය අළලා 'I Am Bolt' (මම බෝල්ට්) යනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කළ අතර එය ලොව පුරා ප්‍රදර්ශනයද ආරම්භ කළා.
බෝල්ට්ගේ ජීවිතය පිළිබඳව අපූර්ව දිගහැරුමක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරුන් මෙම චිත්‍රපටය හරහා සමත්ව තිබේ. මුලින්ම වෙළද දැන්වීම් වලින් හරහා සිය රංගන හැකියාව පෙන්වූ උසේන් බෝල්ට් දැන් නළුවෙකු ලෙසද සිය හැකියාව තවදුරටත් ඔප නංවා ගැනීමට සමත්ව තිබෙනවා.ඉදිරියට යෑමට බලාපොරොත්තු වන මිනිසුන්ට මේ චිත්‍රපටය උත්ප්‍රේරකයක් වනු ඇති බව බෝල්ට් පවසනවා.
"මට තියෙන්නේ සරල ජීවිතයක්. මට අවශ්‍ය වුණා මා කොයිවගේ මනුස්සයෙක්ද කියලා ජනතාවට පෙන්වන්න. මමත් විනෝද වෙන්න කැමතියි. නමුත් එය ජනතාව දන්නේ නැහැ" යැයි බෝල්ට් සිය සිනමා පටය පිළිබඳව අදහස් දක්වමින් පවසයි.
popular news
මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනි ගනියි
සුදු ගලකට පණදුන් ගල් වඩුවා
බන්ධනාගාර දෙපාර්තමේන්තුවම නීති විරෝධීව සිරකරුවන් නිදහස් කරනවා, කොහේද රට තියෙන්නේ?
ට්‍රම්ප්ගේ තීරණයත් සමග ලොස් ඇන්ජලීස් නොසන්සුන්, ආරක්ෂාවට භටයින් 2000ක්
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd