ඕට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරය සඳහා පන්දු යැවිමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් පත්කර තිබේ.
ඇලන් ඩොනල්ඩ් එරට වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන් අතර සිව්වැනි ස්ථානයේ පසුවෙයි. ඩොනල්ඩ් දකුණු අප්‍රිකානු කණ්ඩායමෙ වේග පන්දු පුහුණුකරු ලෙසද කටයුතු කළේය.
එසේම තරගාවලිය සඳහා හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු වෙන ස්ටුවර්ට් ලෝ එම පිතිකරණ පුහුණුකරු ලෙස පත්කොට ඇති බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.