අගමැති කුසලානයත් කුරුණෑගලටම යයි
කොළඹ ආනන්ද විදුහල අවසන් තරගයේදී ලකුණු 22-20 ක් ලෙසින් පරදා මයිලෝ අන්තර්පාසල් අගැමති කුසලානය (20 න් පහළ) හිමි කර ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල සමත් විය. කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවති අගමැති කුසලානයේ අවසන් මහා තරගය තියුණු මුහුණුවරක් ගත් අතර තරගයේ පළමු අර්ධයද ප්රභල සටනකින් අනතුරුව ලකුණු 05-03 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් අවසන් කිරිමට මලියදේව ක්රීඩකයෝ ,ලකුණු 05-03 ක් ෙලස ඉදිරිෙයන් සිටියහ.
ජයග්රාහී මලියෙද්ව ක්රීඩකෙයා් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් තුනක් මගින් ලකුණු රැස් කරද්දී අානන්ද ක්රීඩකයෝ ගෝල දිනුම් දෙකක් හා දඩුවම් පහර දෙකක් ආධාරයෙන් ලකුණූ රැස් කළහ.
අගමැති කුසලාන අනුශූරයින් වූ ආනන්ද විදුහල
අගමැති කුසලානය හිමි කර ගත් මලියදේව කණ්ඩායම
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

