වනිදු T20 පන්දු යවන්නන් අතර දෙවන තැනට
- 28 07 2021
- 14:06
- {{hitsCtrl.values.hits}} views
- ..
ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 2වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබේ. ඒ ප්‍රසාද ලකුනු 720කට හිමිකම් කියමින්ය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
