භානුක ගැන මාලිංගගේ අදහස
ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර පැවති එක්දින තරඟ දෙකේදීම අංක 3 පිතිකරු ලෙස ක්රීඩාකල භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියේය. භානුකට සම්බන්ධව සුපිරි වේගපන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග යූටුයිබ් වීඩියෝවක් ඔස්සේ තම අදහස් ප්රකාශ කර තිබේ.
“අවිශ්ක තමා අපිට ඉන්න පන්දුවට වේගයෙන් පහර දෙන්න පුලුවන් ක්රීඩකයා හදිසියේවත් අවිශ්ක ඉක්මණින් දැවී ගියොත් භානුක දැන ගන්න ඕනේ කඩුල්ලේ රැඳී ඉන්න .නොම්බර 3 ක්රීඩා කරන්නේ ලෝක ක්රිකට් එකේ ඉන්න සුපිරිම ක්රීඩකයා,භානුක එතනට සුදුසු නිසා තමා ඔහුව ඒ ස්ථානයට යොදවලා තියෙන්නේ,ආසාර්ථක වෙන්න ලැජ්ජාවක් නැත්නම් වගකීමක් ගන්න ඕනේ. වරදක් කරා කියලා අනිත් තරඟය භානුකව එලියේ තියන්නේ නැතුව එයාට තව අවස්ථාවක් දීලා බලන්න ඕනේ”
-
රෝහණ ආරියරත්න Sunday, 05 September 2021 07:11 PM
අද පුවත්පතේ මෙම page එක වෙනදා news වලින් නිතර නිතර අප්ඩේට් වුණා . එහෙත් දැන් එසේ වෙනවා අඩු බව දකින්නට ලැබෙනවා... වෙත පුවත්පත් වල මෙවැනි page අලුත් නිවුස් වලින් ඉක්මනින් ඉක්මනට අප්ඩේට් කරනු ලබනවා .. ඒ තුළින් පුවත්පත බැලීමට පාඨකයින් පෙලඹෙනවා... මේ පිළිබඳව අවධානය යොමු කරන්න .
Reply : 3 63
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

