ශ්‍රී ලංකා ඉනිම ලකුණු 413කට සීමාවෙයි
- 12 10 2014
- 14:38
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම හා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැවහිදී පැවැත්වෙන පළමු නිල නොවන සිවුදින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 413 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ දිමුත් කරුණාරත්න ලකුණු 139 ක් රැස්කළ අතර, ළහිරු තිරිමාන්න (93), දිනේෂ් චන්දිමාල් (87) අර්ධ ශතක ඉනිම ගොඩනගමින් ඉනිම ඔසවා තැබූහ. ශෙන් ෂිලින්ෆොඩ් 5/160 ලෙස කඩුලු දවාළමින් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වීය.
ඡායාරූපය අමිල ගමගේ
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
| SRI LANKA A 1st innings | R | B | 4s | 6s | SR | ||
|---|---|---|---|---|---|---|---|
|
|
WU Tharanga* | c †Walton b Gabriel | 4 | 18 | 1 | 0 | 22.22 |
|
|
FDM Karunaratne | c †Walton b CR Brathwaite | 139 | 234 | 14 | 0 | 59.40 |
|
|
HDRL Thirimanne | lbw b Gabriel | 93 | 272 | 8 | 0 | 34.19 |
|
|
LD Chandimal | c & b Shillingford | 87 | 121 | 9 | 2 | 71.90 |
|
|
J Mubarak | st †Walton b Miller | 25 | 85 | 3 | 0 | 29.41 |
|
|
N Dickwella† | c CR Brathwaite b Shillingford | 17 | 31 | 3 | 0 | 54.83 |
|
|
SMA Priyanjan | c Miller b Shillingford | 0 | 3 | 0 | 0 | 0.00 |
|
|
S Prasanna | lbw b Shillingford | 11 | 18 | 1 | 0 | 61.11 |
|
|
RMS Eranga | lbw b Miller | 3 | 20 | 0 | 0 | 15.00 |
| PLS Gamage | not out | 12 | 24 | 2 | 0 | 50.00 | |
|
|
MVT Fernando | lbw b Shillingford | 16 | 20 | 1 | 0 | 80.00 |
| Extras | (b 2, lb 2, w 1, nb 1) | 6 | |||||
| Total | (all out; 140.5 overs) | 413 | (2.93 runs per over) | ||||
| Bowling | O | M | R | W | Econ | ||
|---|---|---|---|---|---|---|---|
|
|
ST Gabriel | 15 | 5 | 43 | 2 | 2.86 | |
| SS Cottrell | 13 | 0 | 46 | 0 | 3.53 | (1w) | |
|
|
CR Brathwaite | 23 | 3 | 53 | 1 | 2.30 | |
| AB Fudadin | 4 | 3 | 2 | 0 | 0.50 | ||
|
|
S Shillingford | 44.5 | 6 | 160 | 5 | 3.56 | (1nb) |
|
|
NO Miller | 35 | 9 | 87 | 2 | 2.48 | |
| J Blackwood | 5 | 1 | 18 | 0 | 3.60 | ||
| ADS Fletcher | 1 | 1 | 0 | 0 | 0.00 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

