පාකිස්තානය, ශ්රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්විමට නියමිත තුන්කොන් විස්සයි20 තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකිම දසුන් ශානකට පැවැරී තිබේ
ඒ් නායක චරිත් අසලංක අසනීප තත්ත්වයක් හේතුවෙන් යළිත් ලංකාවට පැමිණෙන හෙයිනි. මේ අතර ඔහු සමග අසිත ප්රනාන්දුද අසනීප තත්ත්වයක් නිසා ලංකාවට පැමිණෙයි.
ඒ් වෙනුවට එක්දින තරගාවලියේදී ශ්රී ලංකා සංචිතයට එක්ව සිටි පවන් රත්නායක විස්සයි20 තරගාවලියට නම්කර තිබේ.