www.ada.lk
2026 සැප්තැම්බර් මස 22 වන අඟහරුවාදා
එෆ්. ඒ. කුසලාන පාපන්දු කිරුළ අඛණ්ඩව තෙවැනි වරටත් දිනා ගැනීමට යුද හමුදා ක්රීඩා සමාජය සමත් විය. ඒ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ‘සෝන්ඩර්ස්’ කණ්ඩායම ගෝල 4-2ක පරාජයකට පත්කරමිනි.
මෙම තරගය ඊයේ (01දා) රාත්රියේදී කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී ගෝල 2-1ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට යුද හමුදාව සමත් වූ අතර, දෙවැනි අර්ධයේදී තවත් ගෝල 02ක් වාර්තා කිරීමට යුද හමුදාව සමත්වූයේ ප්රතිවාදින් එක් ගෝලයකට පමණක් සීමා කරමිනි.
කෙසේ වෙතත් මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම ක්රීඩකයන් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීම විශේෂත්වයක් විය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd