පෙල්ප්ස් ගව් ගාණක් දුර යයි
                                 -  8 08 2016 
                                 -  10:17
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - අද කර්තෘ මණ්ඩලය 
                                
                            
                        
                        ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් (18ක්) අතුළුව සමස්ථ පදක්කම් 22ක් හිමිකරගෙන ඇති මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් පිළිගැනෙයි.
සිය පදක්කම් ගොන්නට තවත් ඔලිම්පික් රන්පදක්කමක් හිමිකර ගැනීමට මයිකල් පෙල්පස් බ්‍රසීල වේලාවෙන් ඊයේ සමත්වූයේය. ඒ මීටර් 100x4 නිදහස් ආර කණ්ඩායම් තරග ඉසව්ව ජයගනිමිනි.
ඒ අනුව සිය ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ නංවාගත් පෙල්ස්ගේ රන් පදක්කම් ප්‍රමාණය 19කි. ඔලිම්පික් ඉතිහාසයේ දෙවැනියට වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමිකරගෙ ඇති රුසියාවේ ජිම්නාස්ටික් ක්රිඩකා ලැරීසා ලැටිනිනා හිමිකරගෙන ඇති රන් පදක්කම් ප්‍රමාණය 9ක්. ඇය සමස්ත රන් පදක්කම් 18ක් හිමිකරගෙන තිබේ.
මයිකල් පෙල්ප්ස් (ඉදිරියෙන්) සිය 19 වැනි රන් පදක්කම හිමිකර ගැනීමෙන් පසු
	 
 
2016 රියෝ ඔලිම්පික් පක්දක්කම් සටහන
	.jpg) 
ලැරීසා ලැටිනිනා
	 
මයිකල් පෙල්ප්ස්
	 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                