ධනංජය ද සිල්වා ද ආබාධයකට ලක්වෙයි
- 29 06 2021
- 14:02
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද ආබාධයකට ලක්වී තිබේ. නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට අද තරගයේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇතියි.වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් අසලංක ද අද දිනයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

