www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
ශ්රී ලංකා %බී^ පාප්න්දු කණෟඩායම සමගින් පැවති තරගයෙන් ගෝල 2-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ලිතුවේනියාව සමත් විය. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ලිතුවේනියාව සමත් වූ අතර දෙවැනි අර්ධයේදීද ඔවුන් ගෝලයක් වාර්තා කළහ.
ලිතුවේනියානු කණෟඩායමේ ශ්රී ලංකා සංචාරයේ දෙවැනි තරගය ලෙසින් මෙය පැවති අතර මීට පෙර ශ්රී ලංකා %ඒ^ කණ්ඩායම හා ලිතුවේනියාව අතර පැවති තරගය ජය පැරදුමින් තොරව නිමා විය.
ඡායාරූප- ඉසුරු පෙර්රා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd