www.ada.lk
2026 සැප්තැම්බර් මස 22 වන අඟහරුවාදා
ජපානයේ පැවැති රිලේ තරගයකදි කාන්තා ක්‍රීඩිකාවකගේ කකුල කැඩීගිය අතර පසුව ඇය මාර්ගයේ දණ ගාමීන් අනෙක් ක්රිඩිකාව වෙත යෂ්ඨිය දිමට කටයුතු කළාය. යාර 200ක් පමණ ඇය දණගාමින් ගිය බව ජත්යන්තරම මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
19 හැවිරිදි රෙයි ලිඩියා මෙසේ ක්‍රීඩා ළෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රීඩිකාවයි. ජපානයේ ෆුකෝකා හි පැවැති සැතපුම් 2.2ක සහාය දිවීමේ තරගයේදී ඇය මෙසේ ආබාධයකට ලක්වූවාය.
රෙයි ලිඩියා ජපාන සරසවියක උසස් අධ්‍යාපනය හදාරණ අතර ඇයගේ දණ හිසින් හා අත්වලින් ලේ වහනය වන විට ඇය යාර 200 දණ ගාමීන් ඇවිද ගොස් තිබේ. ඇය දණ ගාමීන් ගමන් කළ යාර 200 තුළ මාර්ගයේ ලේ පැල්ලම්ද තිබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වර්තා කළේය.
එසේම ඇයගෙන් යෂ්ඨිය ලබා ගැනීම සඳහා බලාගෙන සිටි අනෙක් ක්‍රීඩිකාව කඳුළු පිරුණු දෙනෙතින් තම සහාය ක්‍රීඩිකාව එන තෙක් බලාගෙන සිටියාය.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd