www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
මෙම වර්ෂයේ අන්තර්ජාතික පාපන්දු තරග වසන්තය ආරම්භ කරමින්, භූතාන පාරෝ ක්රීඩා සමාජය සමගින් පැවති පළමු අදියරේ තරගය ගෝල 3-3 ක් ලෙස ජය පැරදුමින් තොරව නිමා කිරීමට ශ්රී ලංකාවේ ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) ක්රීඩා සමාජය සමත්විය. ආසියානු කුසලාන පාපන්දු ක්රීඩා සමාජ පාපන්දු තරගා මෙම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී භූතාන කණ්ඩායම ගෝල 3-2 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී ඔවුන්ට ගෝල ලබා ගැනීමට ඩිෆෙන්ඩර්ස් ක්රීඩකයින්ගෙන් ඉඩක් නොලැබිණි.
මෙම තරගයේ දෙවැනි අදියර එළඹෙන 29 වැනිදා භූතානයේදී පැවැත්වේ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd