ජය සොයා යන ශ්රී ලංකාවට වර්ෂාවෙන් බාධා
- 27 11 2024
- 15:05
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර 20 පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස් කරගෙන සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
