කොවිඩ් සටනට විරුෂ්කා පවුලෙන් කෝටි දෙකක පරිත්‍යාගයක්
ඉන්දීයාවේ කොවිඩ් සටන වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි දෙකක පරිත්‍යාගයක් සිදු කිරීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා ඔහුගේ බිරිඳ වන අනුෂ්කා ෂර්මා කටයුතු කර තිබේ.
ඉන්දීය රුපියල් කෝටි 7ක අරමුදල් එක්කිරීම වෙනුවෙන් ආරම්භ කළ කෙටෝ වැඩසටහනට කෝලි හා අනුෂ්කා මෙම මුදල් පරිත්‍යාග කර තිබේ.
“මේ අවස්ථාව ඉන්දියාවට අමාරුයි. අපි වසංගතයක් සමග සටන් කරන්නේ. මේ වගේ අපේ රට වේදනාවෙන් සිටිනවා බලන්න අමාරුයි. මේ වෙනුවෙන් රෑ දවල් සටන් කරන පුද්ගලයන්ට අපගේ ආචාරය. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ට අපේ සහාය අවශ්‍යයි.අපි මෙය එක්ව ජයග්‍රහණය කරමු. ඉන්දියාවට ජය” යැයි කෝලි හා අනුෂ්කා වීඩියෝ පණිවිඩයකින් සඳහන් කළහ.

popular news
-
T. M Lahiru Bandara Sunday, 23 May 2021 04:18 PM
ඔබගේ සතියක කාලයක් තුල ප්‍රකාශයට පත් කළ පුවත් පත් online කරමය ඔබගේ වෙබ් පිටුවේ කියවීමට ඉඩකඩ ලැබැන පහසු ක්‍රමයක් අවශ්‍යයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

