www.ada.lk
2026 සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ක්‍රිකට් පුහුණුකරුවෙකු වන නෙල්සන් මෙන්ඩිස් මහතාගේ ක්‍රිකට් පුහුණු දිවියට හැට වසරක් පිරීම උත්කර්ෂවත් අන්දමින් කොළඹ නාලන්දා විදුහල් මලලසේකර ශාලාවේදී පැවැත්විණි.
නොදැවුණු නෙල්සන් (Nelson Not Out) ලෙසින් නම් කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් නෙල්සන් මෙන්ඩිස් මහතා සහභාගි වූයේ ඔහුගේ අතීත, වර්තමාන ක්‍රිකට් ගෝලයන් හා ඔහුගේ සමීප මිතුරන් රාශියක් සමගිනි.
කොළඹ සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ නිර්මාතෘවරයා හා නාලන්දා විදුහලේ කීර්තිමත් ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ නෙල්සන් මෙන්ඩිස් මහතාගේ 82 වැනි උපන්දිනයද යෙදී තිබීම විශේෂත්වයකි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd