අගමැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අගයයි
- 20 09 2016
- 16:22
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇගයීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැතියේය. අරලිය ගහ මන්දිරයේදි මෙම උත්සවය පැවැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්රමුඛ ටෙස්ට් හා එක්දින ක්‍රීඩකයෝ, ක්‍රිකට් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
